Open Webmail උදව් පිටු එකතුව වෙත සාදරයෙන් පිළිගනිමු!   OpenWebMail යනු විවෘත හා නිදහස් ව්යාපෘතියක් වන අතර එය ඔබගේ විද්යුත් තැපැල් පණිවිඩ ලොව ඕනෑම ස්ථානයක සිට පරීක්ෂා කිරීමේ ඉඩ ප්රස්ථාව ලබා දේ. ඔබ කාර්යාලයෙන් හෝ නිවසින් බැහැරව සිටින විට විද්යුත් තැපැල් පණිවිඩ පරීක්ෂා කිරීමට සේම ඔබ දැනට භාවිතා කරන අසම්බන්ධිත විද්යුත් තැපැල් පණිවිඩ වැඩසටහනින් සම්පූර්ණයෙන්ම ඉවත්වීම සඳහා ආදේශකය ලෙසද OpenWebMail භාවිතා කළ හැකිය! ඔබගේ දෛනික කාර්යයන් කළමණාකරණය කරගැනීම සඳහාද OpenWebMail හි අන්තර්ගත "භාවිතයට-පහසු" කැලැන්ඩර පහසුකම යොදාගත හැකිය. OpenWebMail හි උපරිමය උකහා ගැනීමට උපකාරී වන පරිදි මෙම පාඩම් මාලාව (tutorial) තුළදී, උදාහරණ, රූප සටහන් හා අර්ථ දැක්වීම් ඇතුළු සියල්ල ඉදිරිපත් කර ඇත.
 

 

 Help Topics

මූලික දේ (The Basics)
ප්‍රවේශය (Login)
මූලික සැකසුම් වින්‍යාස කිරීම
ඔබගේ ලදලිපි භාවිතය
ලිපියක් කියවීම

මෙවලම් තීරු (Toolbars) භාවිතය
ප්‍රධාන මෙවලම් තීරුව
ලිපි මෙවලම් තීරුව
කැලැන්ඩර මෙවලම් තීරුව
සෙවුම් මෙවලම් තීරුව
සැකසුම් මෙවලම් තීරුව

ලිපි කළමණාකරණය
ලිපි ගෙනයාම සහ කොපි කිරීම
ලිපි ලිවීම
ඇමිණුම් එක් කිරීම
වචන පිරික්සුම (Spell Checker) භාවිතය
ලිපියක් සුරැකීම
ෆෝල්ඩර කළමණාකරණය
පෙරණයක් සකස් කිරීම
Downloading & Backing up
වැඩිමනත් සෙවුම් (Advanced Search)

ලිපින පොත භාවිතය
ලිපින පොත සැකසුම් කිරීම
ලිපින පොතට එක් කිරීම්
ලිපින පොත් ආයාත කිරීම හා නිර්යාත කිරීම

කැලැන්ඩරය භාවිතා කිරීම
කැලැන්ඩරය දර්ශණය කිරීම (Viewing the Calendar)
දිනපොත් සටහනක් එක් කිරීම

ඔබගේ සැකසුම් වින්යාස කිරීම
පෞද්ගලික සැකසුම්
Display Preferences
ලිපි කියවීමේ වරණ
Message Operation
පිළිතුරු සැපයීමේ වරණ
ලිපි පෙරණයේ වරණ
කැලැන්ඩරයේ වරණ
වෙනත් වරණ

සටහන්, ප්රශ්ණ/කරුණු, සහ දෝෂ නිවැරදි කිරීම්
පොදු ප්‍රශ්ණ/කරුණු
Webmail- හැකියාවන් සහ වාසි
Additional Help
Webmail- උදව් පිළිබඳව