ඔබ ලිපියක් ගෙනයන (Move) විටදී එය එක් ස්ථානයකින් ඉවත්කර වෙනත් ස්ථානයක තබයි. ඔබ ලිපියක් කොපි (Copy) කරන විටදී ඉන් පිටපතක් ලබාගෙන වෙනත් ස්ථානයක තබයි.
ලිපි ගෙනයාමට හෝ කොපි කිරීමට,
එම අදාල ලිපි(ය)
තෝරන්න
දෙවනුව ගෙනයා යුතු හෝ කොපි කළ යුතු ස්ථානය තෝරන්න, පසුව ඔබ කිරීමට යන කාර්යයට අදාලව "ගෙනයනු" හෝ "කොපි" ක්ලික් කරන්න.
පහත රූප සටහන නිරීක්ෂණය කරන්න:
මෙහිදී, පළමු ලිපි දෙක ලදලිපි (Inbox) තුළට ගෙන යයි. මෙම ලැයිස්තුව පවතින සහ ඔබ සෑදූ සියළුම ෆෝල්ඩර පෙන්වන අතර ඔබට ඉන් එකක් තෝරාගත හැකිය. (ෆෝල්ඩර සාදන හා කළමණාකරණය කරන අයුරු ඉගෙනීමට
ෆෝල්ඩර කළමණාකරණය - Managing Folders
බලන්න).
|