OpenWebMail පාඩම් මාලාව (tutorials) >> ප්‍රධාන මෙවලම් තීරුව භාවිතය (Using the Main Toolbar)

මෙවලම් තීරුව යනු බොත්තම් එකතුවකින් සෑදුනු තීරුවකි. ඒවා විවිධ කොටස් මත විධානයන් ඉන්මනින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔබට ලබා දේ. එක් එක් ෆේල්ඩරය මත මෙවලම් තීරුවක් පවතී. (පසුව විස්තර කෙරේ).

මෙය ප්‍රධාන මෙවලම් තීරුවයි:

ඔබට මෙම වගුව එම බොත්තම් හඳුනාගැනීම සඳහා අාශ්‍රය කරගත හැකිය.

පදය (Term)/අයිකනය නම/විකල්ප පාඨය කරන ක්‍රියාව
Foler Menuෆේල්ඩර මෙනුවදැන් පවත්නා ෆේල්ඩරය පෙන්වන අතර කියවූ/නොකියවූ ලිපි ගණන පෙන්වයි.  දැන් පවත්නා ෆේල්ඩරය වෙනස් කිරීම සඳහාද අවස්ථාව ලබා දේ.
New Messageනව ලිපියක්නව ලිපියක් ලිවීම සඳහා ඉඩකඩ ලබා දේ.
View Foldersෆේල්ඩරෆෝල්ඩර බැලීම, සැකසීම, මැකීම සහ අළුතින් සෑදීම සඳහා අවස්ථාව ලබා දේ.
Address Bookලිපින පොතසැකසුම් කිරීම සඳහා ලිපින පොත විවෘත කර දේ.
Mail Filter Setupලිපි පෙරනයන්ලැබුණ ලිපි පෙරහන් (filter) කර තෝරාගැනීම සඳහා ඉඩකඩ ලබා දේ.
Retrieve POP3 MailPOP 3Receives any e-mail that may have been sent to you during your session.
Advanced Searchවැඩිමනත් සෙවුම්ලිපියක් සොයාගැනීම සඳහා සවිස්තරාත්මක සෙවුමක් ක්‍රියාත්මක කරයි.
RefreshRefreshReloads the current page.
Move to Trashඅනවශ්‍ය සේ බැහැර කිරීමතෝරාගත් ලිපි(ය) අනවශ්‍ය සේ බැහැර කිරීමට.
Calendarකැලැන්ඩරයසවිස්තරාත්මක දින සටහන් තැබීමට හැකිවන පරිදි කැලැන්ඩරය විවෘත කරදේ.
User Preferencesපරිශීලක මනාපයන්ඔබගේ සැකසුම් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීම සඳහා ඉඩකඩ ලබා දේ.
Logoutඉවත්වීමOpenWebmail තුළින් ඉවත්වීම සඳහා
Destination MenuDestination Menuතෝරාගත් ලිපි(ය) තෝරාගත් ෆෝල්ඩරයට කොපි කිරීම හෝ ගෙනයාම සිදුකරයි.
 
<< Reading a Message- ලිපියක් කියවීම The Message Toolbar-ලිපි මෙවලම් තීරුව >>
 
About OpenWebMail Help