ඔබ ලිපියක් සකසන්නේ ප්‍රධාන පෙළ කොටුව ඇතුලතය. ඔබ ලිපිය ලියා අවසන් වූ පසු,
අක්ෂර වින්‍යාසය පිරික්සීම ඔබට අවශ්‍ය විය හැක. However, doing this manually can be tedious.
වාසනාවට, ඔබ සදහා මෙය කරදීමට OpenWebMail සතුව විශාල වචන පිරික්සුමක් (spell
checker) පවතී . ඔබට භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ කුමන ශබ්දකෝෂයදැයි (English, or American)
තෝරා, "Spell Check" ක්ලික් කරන්න. එවිට වචන පිරික්සුමක් සහිත නව කව
කවුලුවක් විවෘත වේ.
ලිපියෙහි පෙළ පහත ආකාරයට නම්:
This textt to spell check. Mak sure that everthing is correct.
ඔබට පහත ආකාරයටම හෝ ඊට සමාන ආකාරයේ වචන පිරික්සුමක් ලැබේ:

වැරදි අක්ෂර වින්‍යාස සහිත පද පතන මෙනු වල (drop menus) දක්වා ඇත. මෙම පද
නිවැරදි කිරීම සදහා, නිවැරදි කළ යුතු පදය සහිත පතන මෙනුව මත ක්ලික් කරන්න. මෙහිදී
යෝජිත වචන ලැයිස්තුවක් දැක්වෙන අතර -- Manually Fix -- කිරීමටද හැක. ඔබට
අවශ්‍ය වචනය යෝජිත ලැයිස්තුවේ තිබේනම් එය තේරිය හැක, හෝ එම වචනය ලැයිස්තුවේ නැත්නම් -- Manually Fix --
තෝරන්න. වචන පිරික්සුම අවසන් කළ පසු , "Finish Checking" ක්ලික්
කරන්න. එවිට මෙම කවූලුව වැසෙන අතර, ඔබ සිදුකල නිවැරදි කිරීම් ඒ ආකාරයෙන්ම සිදුවී
ඇති අයුරු ඔබට දැකිය හැක. ඔබ -- Manually Fix -- තේරුවහොත්, "Check Again"
ක්ලික් කරන්න, එවිට වැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය නැවත සකස් කිරීමට ඹබට ඉඩ
ලැබෙනු ඇත. Once you have manually fixed the word, you can click "Finish Checking" and it will return you to your message, corrected. |