OpenWebMail Help Tutorials
>> කැලැන්ඩරය දර්ශණය කිරීම - Viewing the Calendar
|
OpenWebMail කැලැන්ඩරය යනු ඔබගේ දෛනික කාර්යයන් සැලසුම් සහගතව තබා ගැනීමටත් සිහිකැදවීම් එක් කිරීමටත් අවශ්‍ය සියළු පහසුකම් සහිත අංගයකි. කැලැන්ඩරය ලබා ගැනීම සඳහා, ( ![]() එහි අද දිනය මාසයේ අනෙක් දින වලට වඩා ලා අළු පැහැයකින් දක්වා තිබෙනු ඔබට නිරීක්ෂණය කළ හැකි වනු ඇත. විශේෂිත දිනයක් බැලීම අදාල දිනය මත ක්ලික් කිරීමෙන් කළ හැකි වනු ඇත. එය එම දිනය සඳහා වන කාළය සහ සිදුවීම් වෙත ඔබව යොමු කරවනු ඇත. එසේම කැලැන්ඩරය සඳහා විශේෂිත වූ මෙවලම් තීරුවක්ද ඇති බැව් ඔබට නිරීක්ෂණය වනු ඇත. වැඩි විස්තර සඳහා කැලැන්ඩර මෙවලම් තීරුව (The Calendar Toolbar) බලන්න. |