OpenWebMail Help Tutorials >> පෞද්ගලික සැකසුම් - Personal Settings

පෞද්ගලික තොරතුරු කොටසේදී අවධානය යොමු කරන්නේ ඔබගෙන් ලිපියක් ලද විටදී අන් අය ඔබ පිළිබඳව දකින්නේ මොනවාද යන්නයි.

ඔබගේ පෞද්ගලික සැකසුම් වින්‍යාස කිරීම සඳහා පහත වගුව බලන්න:

පදය (Term)/සැකසුම සකසන්නේ/වෙනස් කරන්නේ කවරක්ද
භාෂාව (Language)OpenWebMail හි පෙන්වන භාෂාව වෙනස් කරයි
Charset ඉ-තැපැල් ලිපියේ Character Set වෙනස් කරයි (තිබෙන ලෙසම තැබීමට නිරදේශ කර ඇත)
TimeZone OffsetSets the time zone difference from Greenwich time (Click the Earth/Clock icon for a time zone map)
වෙතින් (From)ලිපිය ලබන්නා වෙතින් (From) ශීර්ෂය තුළ දකින නම හා/හෝ ලිපිනයයි
පිළිතුරු ලබන ලිපිනය:ලිපිය ලබන්නා පිළිතුරු යැවිය යුතු ලිපිනය (ඔහු/ඇය පිළිතුරු යවයි නම්)
Autoreply ඔබගේ ලැබූ ඉ-තැපැල් ලිපි සදහා ස්වයංක්‍රීයවම පිළිතුරු යවයි
Subject ස්වයංක්‍රීය පිළිතුරු සදහා ලිපි ශීර්ෂය (තිබෙන ලෙසම තැබීමට නිරදේශ කර ඇත)
Autoreply Text ස්වයංක්‍රීය පිළිතුරු වල ලිපිය (ලිපියේ අකුරු/අංක ප්‍රමාණය 500ක් හෝ ඊට අඩුවිය යුතුය)
Signature ඔබ සාදන සෑම නව ලිපියකටම සවයංක්‍රීයවම ඇතුල් වන ඉ-තැපැල් අත්සන.

 

 
<< Adding a Calendar Entry Display Preferences >>