OpenWebMail පාඩම් මාලාව (Tutorials) >> සැකසුම් මෙවලම් තීරුව - The Settings Toolbar

සැකසුම් මෙවලම් තීරුව, සැකසුම් වින්‍යාස කිරීම පිළිබඳ විස්තර සහ වරණයන් පෙන්වයි.

සැකසුම් මෙවලම් තීරුව - The Settings Toolbar:

ආශ්‍රේය සටහන (Reference Chart):

පදය (Term)/අයිකනය නම/විකල්ප පාඨය කරන ක්‍රියාව 
Back to Previousපූර්ව පියවරට ආපසුඔබව පෙර සිටි ෆෝල්ඩරය වෙතට ආපසු රැගෙන යයි.
Edit E-mailඊ-මේල් ලිපිනය සැකසුම් කිරීමඊ-මේල් ලිපිනයට අදාල තොරතුරු සැකසුම් කරයි.
View HistoryView History ඔබගෙ OpenWebMail ක්‍රියාකාරීත්වයේ ඉතිහාසය පෙන්වයි
AboutපිළිබඳවOpenWebMail සහ සේවාදායකය පිළිබඳව තොරතුරු පෙන්වයි
Edit StationeryTakes you to the area where you can edit your stationery.  Stationery is preset message text for e-mail replies.

ඔබගේ සැකසුම් වින්‍යාස වෙනස් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහ‍ා ඔබගේ සැකසුම් වින්‍යාස කිරීම - Configuring your Settings බලන්න.

 
<< සෙවුම් මෙවලම් තීරුව - The Search Toolbar ලිපි ගෙනයාම සහ කොපි කිරීම - Moving & Copying Messages >>
 
About OpenWebMail Help