ඔබට ලිපියක් ටයිප් කර එය ඒ මොහොතේම නොයවා පසුව යැවීමට සිදුවන අවස්ථා යෙදීමට පුළුවන. එය කෙටුම්පතක් (Draft) සේ සුරැකීමෙන් මෙය කළ හැකිය. එවිට වෙත, වෙතින්, ලිපි ශීර්ෂය (To, From, Subject, etc.) ඇතුළු ශීර්ෂ තොරතුරුත් ලිපියේ පාඨත් සුරකිනු ඇත. ලිපිය ටයිප් කර අවසන් වූ පසු, "කෙටුම්පත සුරකිනු (Save Draft)" ක්ලික් කරන්න, එවිට ඔබේ ලිපිය "කෙටුම්පත් (Draft)" ෆෝල්ඩරය තුළ ගබඩා වනු ඇත. පසුව එය නැවත ලබාගෙන යැවීම සඳහා, "කෙටුම්පත් (Draft)" ෆෝල්ඩරය තුළ සොයා ගෙන, (
ෆෝල්ඩර කළමණාකරණය - Managing Your Folders බලන්න), විවෘත කර "යවනු (Send)" ක්ලික් කරන්න. ලිපිය යැවීමට පෙර ඔබට එහි වෙනස්කම් කිරීමටද පුළුවන. |