OpenWebMail පාඩම් මාලාව (tutorials) >> කැලැන්ඩර මෙවලම් තීරුව - The Calendar Toolbar

කැලැන්ඩර මෙවලම් තීරුවද ප්‍රධාන මෙවලම් තීරුව ආකාරයටම ක්‍රියාත්මක වන අතර එය කැලැන්ඩරය ඔබට ඇවැසි පරිදි සකසා දේ. .

කැලැන්ඩර මෙවලම් තීරුව - The Calendar Toolbar:

ආශ්‍රේය සටහන (Reference Chart):

පදය (Term)/අයිකනය නම/විකල්ප පාඨය කරන ක්‍රියාව
View By Yearවාර්ෂික දසුනපවත්නා වර්ෂයේ කැලැන්ඩරය පෙන්වයි.
View By Monthමාසික දසුනපවත්නා මාසයේ කැලැන්ඩරය පෙන්වයි.
View By Weekසත්දින දසුනපවත්නා සතියේ කැලැන්ඩරය පෙන්වයි.
View By Dayදෛනික දසුනපවත්නා දිනයේ කැලැන්ඩරය පෙන්වයි.
Back to Inboxආපසු ලදලිපි තුළටආපසු ඔබව ලදලිපි තුළට ගෙනයයි
Logoutඉවත්වීමOpenWebmail තුළින් ඉවත්වීම සඳහා
 

ඔබට කැලැන්ඩරය පෙන්වන වසර වෙනස් කිරීමටද පුළුවන. ඒ සඳහා "2002" පෙන්වන ස්ථානය ක්ලික්, කර එය ඔබට අවශ්‍ය වසරට වෙනස් කරන්න. එවිට මාස, දින, සති එම වසරට අදාල පරිදි  වෙනස් කර වනු ඇත.

ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු මෙහිදී ලබාගත හැකිය.

 
<< The Message Toolbar- ලිපි මෙවලම් තීරුව The Search Toolbar - සෙවුම් මෙවලම් තීරුව>>
 
About OpenWebMail Help