OpenWebMail Help Tutorials >> OpenWebMail උදව් පිළිබද - About OpenWebMail Help

This tutorial has been put in place to give you the best possible experience with OpenWebMail, and to help  you use it to its full potential.

ඔබ OpenWebMail සදහා නවක නම්, පළවෙනි පාඩමෙන් පටන් ගන්නා ලෙස ඔබට නිර්දේශ කරන අතර, එය තිබෙන පිළිවෙලටම කියවන්න. ඊළග පාඩමට යාම සදහා පිටුව අවසානයේ ඇති සබැදි(links) ක්ලික් කරන්න.

Webmail හි විවිධ අවස්ථා සදහා  "Screenshots" ඔබට මෙහි දැකිය අතර, මෙයින් ඔබට OpenWebMail පිළිබද "hands on" අත්දැකීමක් ලැබිය හැක. OpenWebMail සැසියක් අතරතුරදී වුව, ඔබට ඕනෑම අවස්ථාවක "Need Help?" සබැදිය ක්ලික් කිරීමෙන් මෙම පාඩම් මාලාවට පිවිසිය හැකි අතර http://www.yourdomain.com/webmailhelp/help/en/ (yourdomain.com යනු ඔබගේ වසමේ නාමය හා දිගුවයි.) මගින්ද මේ වෙත පිවිසිය හැක.

The OpenWebMail Tutorials were originally developed by: Brent Epp and William Brillinger of Precision Design Co. , Altona, Manitoba, Canada.

මෙම පාඩම් මාලාවේ වරදක් හෝ අඩුවක් තිබේ යැයි හැගේ නම්, කරුණාකර අපට  ඉ-තැපැල් ලිපියක් එවන්න!  (කරුණාකර ලිපියේ ශීර්ෂය  "OpenWebMail" ලෙස යොදන්න)

Please note that we do not provide personal technical support for OpenWebMail users or administrators.  Please e-mail us only to suggest information be put in the OpenWebMail tutorial, such as links, resources, or other topics you may like to see covered in these tutorials.  If you need help using OpenWebMail, please browse these tutorials to find what you're looking for, or see Additional Help for links to other support resources.

Cheers!
- William Brillinger & Brent Epp

OpenWebMail Help Tutorial Version 1.5
Based on the features found in OpenWebMail Version 1.81

 

 
<< Additional Help Tutorial Index >>