ලිපියක් කියවීමට,
ලදලිපි තුළ ඇති ලිපිය සොයා, එහි ලිපි ශීර්ෂය (Message Subject) මත ක්ලික් කරන්න.

එවිට පහත දකුණු-පස ඇති ආකාරයේ කවුළුවක් දිස්වනු ඇත.:
ලිපි මෙවලම් තීරුව මෙම ලිපිය මත ක්‍රියාත්මක වීම සඳහා වේ..
ලිපියේ ශීර්ෂයන් තුළ
ලදලිපි හි පෙන්වන තොරතුරුම අඩංගු වේ. සියළු ලිපි ශීර්ෂයන් මත ක්ලික් කිරීමෙන් ලිපි ශීර්ෂයන්ගේ වැඩි විස්තරාත්මක තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකිය.
එවන්නා විසින් ඔබට කියවීමට එවූ පාඨ (text) ලිපිය ලෙස දැක්වේ.
පහලින් ඇති Message Browser මෙවලම් තීරුව, ෆෝල්ඩරය තුළ ඇති වෙනත් ලිපි ෆෝල්ඩරය තුළ සෙවීමෙන් තොරව පහසුවෙන් සොයා ගැනීමට අවශ්‍ය ඉඩකඩ ලබා දේ. |