OpenWebMail Help Tutorials >> පිළිතුරු සැපයීමේ වරණ - Message Replying Options

පිළිතුරු සැපයීමේ වරණ, පිළිතුරු යැවීමේ ආකාරය සැකසුම් කරයි.

පිළිතුරු සැපයීමේ වරණ ආශ්‍රේය වගුව:

පදය (Term)/සැකසුම

සකසන්නේ/වෙනස් කරන්නේ කවරක්ද

'කියවීම තහවුරු කරන්න' ලදු පත යවන්නSends you a receipt that the reading of the replied-to message has been confirmed, if set to yes. You can choose "Ask to Confirm", if you want a receipt for only some of the replied messages, and it will ask you before sending a receipt.
Re-paragraph Message Before ReplyRe-paragraphs a message before you reply to it
මුල් ලිපිය සමග පිළිතුරු යවන්න පිළිතුරු යැවීමේදී මුල් ලිපිය සදහා ස්ථානය තෝරයි
යැවූ ලිපි SENT ෆෝල්ඩරයට රක්ෂිත කරන්න සියලු පිළිතුරු ලිපිවල රක්ෂිත පිටපතක් තබාගනී
Backup to current folder (if not Inbox/Draft)Puts the backup copy of the replied message on the current folder instead (if it is not the Inbox or Drafts)

 

 
<< Message Operation Message Filtering Options >>