ලිපින පොත යනු ඔබ නිතර භාවිතා කරන ඉ-තැපැල් ලිපින, ඉක්මනින් හා පහසුවෙන්
ඕනෑම අවස්ථාවක ප්‍රවේශ විය හැකි අයුරින් සාදා ඇති කුඩා දත්ත ගබඩාවකි. කෙසේ
වෙතත්, ලිපින පොත භාවිතා කරන ආකාර දෙකක් ඇත. සැකසුම් ආකාරය, භාවිතා කරමින් නව
ලිපියත් ඇතුල් කිරීම, මැකීම, සැකසීම හා වැඩිමනත් පහසුකම් භාවිතයද සිදුකල හැක.
අනෙක් ආකාරය වන Using mode භාවිතයෙන් ඔබට ක්ෂනිකවම යවන ලිපි සදහා ෂීර්ෂ තොරතුරු (වෙත,
ලිපි ශීර්ෂය ආදිය) එක් කළ හැක.
පළමුව, ඇත්ත වශයෙන්ම ඔබ කළ යුත්තේ දත්ත ඇතුල් කිරීමයි. සැකසීම සදහා ඔබ ලිපින පොත
විවෘත කළ යුතුය. ප්‍රධාන මෙවලම් තීරුවේ ඇති "ලිපින පොත" බොත්තම (
)
ක්ලික් කිරීමෙන් මෙය කළ හැක. එවිට ඔබට ලිපින පොත සැකසීම සදහා ඉඩකඩ ලැබෙනු ඇත:

නිසැකවම, ඔබගේ පළමු කාර්ය විය යුත්තේ
දත්තයක් එකතු කිරීමයි(සටහන:මෙහි මේ වන විට පද්ධති කළමණාකරු විසින් එක් කළ දත්ත
තිබිය හැක). Name පෙළ කොටුව තුල ක්ලික් කර, අවශ්‍ය තොරතුරු ඇතුල් කරන්න. ඊළග
කොටුවට යාම සදහා යතුරු පුවරුවෙහි ඇති "Tab" යතුර භාවිතා කරන්න. You can also add a note to easily remember the contact by.
ඔබ තොරතුරු ඇතුල් කර අවසන් වූ පසු Add/Modify ක්ලික් කරන්න. You can now access this quickly for sending.
ඔබගේ ලිපින පොතෙහි ඇති ඉ-තැපැල් ලිපින පසුව
වෙනස් කිරීමට ඔබට අවශ්‍ය විය හැක. To edit an entry, click the Name of the entry, and it will appear in the editing area above.
ඔබට සැකසීමට අවශ්‍ය තොරතුර අඩංගු පෙළ කොටුව තුලට ක්ලික් කර කැමි ආකාරයට වෙනස්
කරන්න. දත්තය සැකසීම අවසන් කළ පසු, Add/Modify ක්ලික් කරන්න.
You can delete entries by simply clicking the Delete button to the absolute right side of the entry you wish to delete.
ඔබට සියලුම දත්ත මැකීමට අවශ්‍ය විය හැක. නමුත් එක් එක් දත්තය මැකීම වෙහෙසකර විය
හැක. වාසනාවට, සියලු දත්ත එකවර මැකීම සදහා ඔබ කළ යුතුව ඇත්තේ "සියලු ලිපින හිස් කරන්න"
(Clear All Addresses) බොත්තම (
)
ක්ලික් කිරීම පමණි. ඔබගෙන් තහවුරු කරන ලෙස ඉල්ලා සිටිනු ඇත: සියලු දත්ත මැකීම කරගෙන
යාම සදහා "හරි" ක්ලික් කරන්න, හෝ or click "Cancel" to abort the operation.
You can also group multiple addresses into one name. This allows you to send to multiple existing entries, with one address book entry, without having to re-enter the information. To group multiple addresses, click the group icon (
). You will be greeted with a new window with all of your address book entries. Check off the addresses you wish to group, and click continue. Then click Add/Modify once you are finished. |