OpenWebMail Help Tutorials >> ලිපි මෙහෙයුම - Message Operation

ලිපි මෙහෙයුම් වරණ මගින්, ලිපි සදහා කළ යුතු ක්‍රියාවන් ඔබගේ කැමැත්ත අනුව සකස් කළ හැක.(පිටපත් කරන්න හෝ ගෙන යන්න වැනි).

ලිපි මෙහෙයුම් ආශ්‍රේය වගුව

Term/Setting

What it Sets/Changes

Default DestinationThe default location or destination of unspecified filtered messages
Confirm before message move/copy ලිපියක් වෙනත් ෆෝල්ඩරයකට ගෙනයාමට හෝ කොපි කිරීමට පෙර තහවුරු කරයි
View next after message move/copy ලිපිය ගෙනයාමෙන් හෝ කොපි කිරීමෙන් පසු එම ෆෝල්ඩරය තුල ඇති ඊළග ලිපිය වෙත යොමු වේ
Auto Fetch POP3 @ LoginDuring your login to Webmail, receives any e-mail on the server that may have been sent to you while you were logged out
Move old MSG to saved @ Logout ඔබ OpenWebMail තුලින් ඉවත් වන විට(log out) පැරණි ලිපි  "Saved" ෆෝල්ඩරය වෙත ගෙනයයි

 

 
<< ලිපි කියවීමේ වරණ - Message Reading Options පිළිතුරු සැපයීමේ වරණ - Message Replying Options >>