පහත දැක්වෙන්න් වැඩිමනත් සෙවුම් පිටුවේදී ඔබට දකින්නට ලැබෙන දෙයයි. එය ඔබගේ ලිපි බහාලුම් තුළ ඇති ලිපි සඳහා
සෙවුම් මෙවලම් තීරුව - Search Toolbar ට වඩා විශේෂිත වූ සෙවුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා දේ.
.
ප්‍රධාන මෙවලම් තීරුවේ (Main Toolbar) ඇති සෙවුම් බොත්තම (
) ක්ලික් කිරීමෙන් මෙම පිටුව ලබා ගත හැකිය.
Search Term | Action Performed |
ෆෝල්ඩර(ය) තෝරන්න (Select Folder) | සොයන්නේ කවර ෆෝල්ඩර(ක්) තුළද යන්න දක්වයි. "ෆෝල්ඩරය තෝරන්න" යන්නට ඉදිරියෙන් ඇති කොටුව සළකුණු කිරීමෙන් සියළු ෆෝල්ඩර එකවර සළකුණු කළ හැකිය. |
කොතැනද (Where) | සෙවීම කරන්නේ ලිපියේ කවර කොටස/කොටස් සඳහාද යන්න දක්වයි. |
සෙවුම් ආකාරය (Type of Search) | පෙරණය සාදන ආකාරය දක්වයි. |
සෙවුම් පාඨ (Text to Search) | ලිපි(ය) තුළ සොයන්නේ කවරක්ද. |
Line results | How many results to display. |
Results | Displays all of the messages that matched the search terms, when the "Search" button is pressed. |