OpenWebMail Help Tutorials
>> Webmail හැකියාවන් හා වාසි |
OpenWebMail has several abilities and advantages that allow for excellent flexibility and synchronization with your offline e-mail client(s).
ඔබගේ OpenWebMail ලදලිපි තුල දක්නට ඇති ඉ-තැපැල් ලිපි...
ඔබගේ OpenWebMail ලදලිපි තුලට බාගත කළ ඉ-තැපැල් ලිපි...
ඔබගේ නොබැදි ඉ-තැපැල් සේවාලාභියා වෙත බාගත කළ ඉ-තැපැල් ලිපි, ඔබ ඒවා කියවූ(හෝ නොකියවූ) ලෙස සළකුණු කර තිබුනත්, ඒවා OpenWebMail ලදලිපි තුළ දක්නට නොලැබේ. OpenWebMail වලද වාසි තිබේ. ප්‍රධාන වශයෙන්, ලෝකයේ ඕනෑම අන්තර්ජාල-සම්බන්ධිත පරිගනකයකින් ඔබගේ ඉ-තැපැල් ලිපි බැලිය හැක. OpenWebMail කැලැන්ඩරය භාවිතයෙන් ඔබට ඔබගේ දෛනික වැඩ කටයුතු හා සිහි කැදවීම්ද සැළසුම් කළ හැක. OpenWebMail භාවිතය පහසු(easy-to-use) අතර, සංයුක්ත හා සාපේක්ෂව ඉක්මන් සංචාලන පද්ධතියක්ද (navigational system) සහිතය. You can navigate through all the folders by opening the top left-hand drop menu and selecting the folder you wish to navigate to. It also doubles as displaying the current folder. |