OpenWebMail Help Tutorials >> කැලැන්ඩරයේ වරණ - Calendar Options

කැලැන්ඩරයේ වරණ මගින් කැලැන්ඩරයේ හැඩතල හා අභිරුචි සකස් කළ හැක (වැඩි විස්තර සදහා කැලැන්ඩරය දර්ශනය කිරීම බලන්න).

කැලැන්ඩරයේ වරණ ආ‍ශ්‍රේය වගුව

පදය (Term)/සැකසුම සකසන්නේ/වෙනස් කරන්නේ කවරක්ද
කාලය (පැය) දක්වන ආකාරය(Hour Format) පැය-12 හෝ පැය-24 කාල හැඩතලය තේරීමට ඉඩ ලබා දේ
මාස දර්ශනයේ අයිතම සංඛ්‍යාව කැලැන්ඩරය මාස දක්වන ආකාරයට ඇති විට පෙන්වන අයිතම හෝ සිද්ධි සංඛ්‍යාව.
Week Startසති කැලැන්ඩරය පටන් ගැනීමට ඔබට කැමති දිනය තෝරයි
පටන් ගන්නා පැය (Start Hour) දින දර්ශන‍ෙය් (daily view) පටන් ගන්නා පැය
අවසන් වන පැය (End Hour) දින දර්ශනයේ (daily view) අවසන් වන පැය
Show Empty Hours දිනයේ සියලු වේලාවන් පෙන්වයි (in daily view), සිද්ධි නොමැති ඒවාද පෙන්වයි.
Event Reminder Check Days සිද්ධියක් පිළිබද තෝරාගත් දින ගණනකට පෙර මතක් කිරීමක් කරයි. (අක්‍රිය කිරීමට "None" ලෙස සකසන්න)
Reminder for Global Events පොදු සිද්ධි පිළිබද මතක් කළ යුතුද නැද්ද යන වග (Irrelevant if "Event Reminder Check Days" is disabled)

 

 
<< ලිපි පෙරණයේ වරණ - Message Filtering Options වෙනත් වරණ - Miscellaneous Options >>