ඔබගේ ඊ-මේල් අවශයතාවයනට ගැලපෙන පරිදි විවිධාකාර මනාපයන් සකස් කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ මූලික සැකසුම් වින්‍යාස කිරීම මඟින් ලබා දේ. ඔබ පළමු වරට OpenWebMail භාවිතා කරන්නේ නම්, ප්‍රවේශයේදී ඔබගේ ලදලිපි වෙත නොව, ඔබව ඍජුවම මූලික සැකසුම් වින්‍යාස කිරීම වෙත යොමු කරවනු ඇත. සමහරවිට ඔබට හැකි ඉක්මනින් වෙබ්මේල් වෙත යොමුවීම අවශ්‍ය වුවද, මෙම පාඩම සැකසුම් වින්‍යාස කිරීමේ මූලික කොටස් ආවරණය කරනු ඇත.
සැකසුම් වින්‍යාස කිරීමේ ප්‍රධාන අංශයන් පහත මේ ආකාරයෙනි:
බොහෝ පරිශීලකයන් හට, පවත්නා සැකසුම් (default settings) ප්‍රමාණවත් වේ. ඔබ මේ අවස්ථාවේදී සැකසුම් වෙනස් කිරීමට කැමැත්තක් නොදක්වන්නේ නම්, පිටුවේ පහතම ඇති "සුරකිනු" මත ක්ලික් කරන්න.
ඔබගේ පද්ධති පරිපාලක ඔබ වෙනුවෙන් මෙම සැසසුම් වින්‍යාසකර හෝ ඉවත්කර තිබීමටද පුළුවන. |