OpenWebMail Help Tutorials >> සංදර්ශක අභිරුවි - Display Preferences

සංදර්ශක අභිරුවි මගින් ඔබට වර්ණ, හැඩතල, ප්‍රමාණ, අනුරූ සහ අනෙකුත් සංදර්ශක සැකසුම් තෝරා ගැනීමට ඉඩ ලබා දේ.

සංදර්ශක අභිරුවි සදහා පහත වගුව බලන්න.

පදය (Term)/සැකසුම සකසන්නේ/වෙනස් කරන්නේ කවරක්ද
විලාසය - Style ඔබගේ OpenWebMail ගිණුමෙහි වර්ණ සංයුතිය වෙනස් කරයි
Icon Set අයිකන/බොත්තම් වල විලාසය වෙනස් කරයි
පසුබිම් රූපයඔබගේ ලිපියේ පසුබිම් රූපය වෙනස් කරයි. ඔබට ලැයිස්තුවේ දී ඇති ඒවා අතරින් එකක් තෝරාගැනීම හෝ ඔබගේම URL ලිපිනයක් ඊට අදාල කොටුවේ ටයිප් කළ හැකිය.
අකුරු ප්‍රමාණයඔබගේ ලිපියේ අකුරු ප්‍රමාණය වෙනස් කරයි
පිටුවක පෙන්වන ලිපි ගණනඑක් පිටුවක් තුළ පෙන්වන ලිපි ගණන වෙනස් කරයි
Default SortSelects the default method of sorting e-mail messages
දින දක්වන ආකාරයදිනයන් දක්වන්නේ කවර ආකාරයටද යන්න දක්වයි (උදා.: MM/DD/YYYY ආකාරය දිනය 08/28/2002 ලෙස දක්වයි. එය 2002 අගෝස්තු 22 වේ)
කාලය (පැය) දක්වන ආකාරය (Hour Format)කාලය (පැය) දක්වන ආකාරය 12 හෝ 24 යන්න තෝරයි  
Default Headers ලැබෙන ලිපි වල  පෙන්විය යුත්තේ කුමන ශීර්ෂදැයි තේරීමට ඉඩ ලබා දෙයි.
Size for Mail Edit AreaThe size of the area that in which you write your e-mails
Send button positionPosition the mail operation buttons on top, below, or both top and below of the message text area.
 
<< පෞද්ගලික සැකසුම් - Personal Settings ලිපි කියවීමේ වරණ - Message Reading Options >>