OpenWebMail Help Tutorials >> පොදු ප්‍රශ්ණ/කරුණු - Common Issues

OpenWebMail තුලින් සමහර කරුණු පිළිබද ආවරණය කළත්, ඔබට ඒ පිළිබද වැඩිදුර කරුණු අවශ්‍ය විය හැක.  කෙසේ වුවද, හුදෙක්ම මෙම පාඩම මගින් ආවරණය කළ නොහැකි තරමේ විවිධාකාර හා විචල්‍ය ප්‍රශ්ණ ඇතිවිය හැක.
මට ලොගින් විය නොහැක්කේ ඇයි?
ඔබ ලොගින් තොරතුරු නිවැරදිව ඇතුලත් කර නොමැති බව කියමින් දොස් ලිපියක් ලැබිය හැක. එවිට ඔබගේ පරිශීලක නාමය පරීක්ෂා කර මුරපදය නැවත ඇතුල් කරන්න. Because the username is in viewable text, you can check it directly in the text field. But, because the password field is displayed with hidden characters ( ' * ' or ' ռ/b>' ), you will have to retype it carefully to make sure it is correct.

It may also be that you do not have a login name at the domain you are at. You may possibly be at the wrong domain for login. If you are not sure, go to the server domain (in this case, www.pdcweb.net ), and type in /openwebmail after the domain. However, it is preferred that you use your own domain.

Why do some of my messages redirect to a folder other than my Inbox?
You may have your filter options set up to block different e-mail messages according to their header information. Simply go to the preferences and uncheck all the options in the Mail Filtering Options.

Why do the toolbars change?
The toolbars will adapt to the current mailbox or mode you are in. see Using the Toolbars for more information on this topic, including the functionality of the buttons/icons.

මගේ සමහර ලිපි bold වන්නේත් සමහර ඒවා එසේ නොවන්නේත් ඇයි?
සමහර ලිපි bold වී ඇත්තේ ඔබ තවමත් එම ලිපි නොකියවූ බව පෙන්වීමටය. It is just the opposite for non-bolded message listings (non-bolded ලිපි යනු කියවූ ලිපිය).

ඉ-තැපැල් ලිපි සමග ඇමුණුම් නොයන්නේ ඇයි?
ගොනුව browse කළ පසු එය ඉතැපැල් ලිපියට එක්කිරීම සදහා "එක් කරනු" ක්ලික් කළ යුතුය. ඇමුණුම් එක් කිරීම බලන්න.

මගේ නොබැදි ඉ-තැපැල් සේවාලාභියාගෙන් ආයාත කළ සමහර ලිපින පොත්  තොරතුරු නිවැරදි නොවන්නේ ඇයි?
මෙයට හේතුවනු ඇත්තේ නොබැදි ඉ-තැපැල් සේවාලාභියාගෙන් නිර්යාත කරන විට වැරදි හැඩතල හෝ තේරීමක් සිදු කර තිබීමයි. මෙම මාතෘකාව පිළිබද වැඩිදුර තොරතුරු සදහා ලිපින පොත් ආයාත කිරීම හා නිර්යාත කිරීම බලන්න.

Why is my calendar entry not being entered at a specific time?
In order for a calendar entry to be added a a specific time of day, you must tell it when to start. If you only tell it when the event ends, it will put the event at the bottom of the daily calendar where no specific time is listed. However, by just putting a start time, it will be placed at that time without an end time being specified.
 
<< Miscellaneous Options Abilities and Advantages of Webmail >>