ඔබ ලිපින පොතට ලිපින ඇතුලත් කළ පසු එය භාවිතා
කරන ආකාරය දැන සිටිය යුතය. මෙ සදහා පළමුව නව ලිපියක් අරඹන්න (ලිපි
ලිවීම බලන්න
). ඔබගේ අවශ්‍යතාවය අනුව වෙනස් කළ හැකි ශීර්ෂ තොරතුරු (වෙත, ලිපි ශීර්ෂය
ආදිය) මෙහිදී ඹබට දැකිය හැක.
ෙබාහෝවිට ඔබට පහසුවෙන් මතක තබාගත නොහැකි තරම්
(අනෙකුත් දේ අතර) විශාල ඉ-තැපැල් ලිපින ප්‍රමාණයක් තිබිය හැක. ඇත්ත වශයෙන්ම,
ලිපින පොත වඩත් ප්‍රයෝජනවත් වන්නේ මේ අවස්ථාවේදීය. වෙත ක්ෂේත්‍රයට ඔබට දැන්
ඉතා ඉක්මනින් ලිපිනයක් හෝ ලිපින කිහිපයක් එක් කළ හැකිය. මේ සදහා ඒ අසල ඇති "ලිපින
පොත" අයිකනය (
)
ක්ලික් කරන්න. එවිට ඔබගේ ලිපින පොතේ ඇති සියලුම ලිපින ඒ ඉදිරියෙන් ඇති පරීකෂා
කොටුවකුත් සමග නව කවුලුවක විවෘත වේ. ඔබට අවශ්‍ය ඉ-තැපැල් ලිපිනය(හෝ ලිපින)
තෝරා continue ක්ලික් කරන්න. ඔබ තේරූ ලිපිනය(හෝ ලිපින) ශීර්ෂ තොරතුරු වල (මෙම
අවස්ථාවේදී, වෙත) අඩංගු වී ඇති ආකාරය මෙහිදී දැක ගත හැකි වනු ඇත.
පිටපත් හා රහස්‍ය පිටපත් සදහාද ඉහත ආකාරයටම අදාල ලිපින පොත් අයිකනය
ක්ලික් කර ලිපින තේරිය හැක. "එපා" ක්ලික් කිරීනේ ලිපින පොත
සම්පූර්ණයෙන්ම වැසෙන අතර abort the operation.
There is also second way to use your address book to automatically add entries to an outgoing e-mail. If you already happen to be in the Address Book Editor, you can click the e-mail address of the entry, and you will be directed to a new message, with that e-mail address in the To field. |